2566 වෙනි වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන්, ගරු විදුහල්පති තුමන්ගේ මගපෙන්වීම මත
"විකුම්බා බෞද්ධ සංගමය" මඟින් සංවිධානය කරනු ලබන විද්යාල භූමිය තුළ බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ පුන්ය මහෝත්සවය සහ හැත්තෑපස් නමක් විසයේහී පිරිනමනු ලබන පිණ්ඩපාත දානමය පුන්යක්රියාව 2022.05.13 වන දින උදෑසන සිදු කිරීමට නියමිතය. ඒ සඳහා සියලු දෙනා සහ සම්බන්ධ වී සඟමොක් සුව සලසාගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමු.
"විකුම්බා බෞද්ධ සංගමය"