• 0812 352 348
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Wickramabahu N.S

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය

Gampola Zone

  • Register
  • Login
Wickramabahu N.S

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය

Gampola Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • නීති හා රෙගුලාසි
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • පාසල් සිතියම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය - ජ්‍යෙෂ්ඨ
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය - කණිෂ්ඨ
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
    • ඒකක පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. දකුණු ආසියානු රට හරහා දිවීමේ අනුශූරතාවය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් රැගෙන ඒමට සමත් වීය.

ජයග්‍රහණ

දකුණු ආසියානු රට හරහා දිවීමේ අනුශූරතාවය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් රැගෙන ඒමට සමත් වීය.

2022 මාර්තු මස 26 වන දින ඉන්දියාවේ නාග්ලන්ඩ් ප්‍රාන්තයේ කොහීමා නගරයෙිදී නිමාවට පත් දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවය සඳහා තරඟ වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එහි කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශ යටතේ කාන්තා සහ පිරිම් යන අංශයන් හතරෙන්ම අනුශූරතාවය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් රැගෙන ඒමට සමත් වීය.
එවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කලේ ඉතිහාසයේ ප්‍රථම වරට වීම මෙහි විශේෂත්වයයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුණු ළාබාලතම ක්‍රීඩිකාව වන කසුනි නිර්මාලි වික්‍රමසිංහ දියනියණිය වයස අවුරුදු 14 දී වයස අවුරුදු 20න් පහල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සුවිශේෂී දක්ෂතාවයකි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු රිදී පදක්කමක් කරා රැගෙන යාමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථමයා ලෙස තරඟය නිමා කලේ ඇයයි.
දැනට ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය මේ වන විට දකුණු ආසියාවේ අවදානය දිනාගත් ක්‍රීඩිකාවකි.
එමෙන්ම එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස සහභාගී වූ බුද්ධික නුවන් මදුසංක මහතා ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ රාජ්‍ය පාසල් ක්‍රීඩා පුහුණුකරු වීම සුවිශේෂි වේ.
කසුනි නිර්මාලි දියණියගේ නිත්‍ය පුහුණුකරු වන ඔහු කෙටි කලක් තුල වික්‍රමබාහු විද්‍යාලයේ නාමය ඉදිරියේ සනිටුහන් කල ජාතික කණිෂ්ඨ ජයග්‍රහණ ප්‍රමාණය විශාලය.
ජාතික තලයට බිහි කල අති විශිෂ්ඨතම මැදි දුර යොවුන් ක්‍රීඩිකාව වික්‍රමබාහුවෙන් බිහි වීම අප විද්‍යලයට විශාල ආඩම්බරයකි.
අනාගතයේදී ජාත්‍යන්තරයේ ලක් මව රනින් බබළන්වන්නට හැකි වේවායි ආදරණීය වික්‍රමබාහු දියණිය වන කසුනි නිර්මාලිට හා ඇයගේ පුහුණුකරු වන බුද්ධික නුවන් මධුසංඛ මහතා හට වික්‍රමබාහුවේ ගෞරවණිය සුභාෂිංශනය මෙසේ පල කරමු...!!

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Wickramabahu N.S

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය

Gampola Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • ඒකක පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර

Contact us

  • ලිපිනය Kandy Rd, 20500, Sri Lanka
  • දුරකථන 0814 953 740
  • ෆැක්ස් 0812 352 348

Supported By

© 2026 Wickramabahu N.S. All rights reserved. Design with by Webcomms Global | Help Desk